Saturday, August 27, 2011

ගල්කිස්ස සුන්දර වෙරළ තීරය.

පාසැල් නිවාඩු කාලෙ හින්දත් ලොකු චාරිකාවක් යන්න සල්ලි නැති හින්දත් අපේ ගෙදර කට්ටිය ගමනක් ගියා, මුහුදු වෙරළට. තැන ගල්කිස්ස මුහුදු වෙරළ  .මෙන්න තැන කට්ටිය ඉතින් මමයි බිරිදයි පුතයි දුවයි. 

                  හැබැයි මෙතන නාන එක ටිකක් භයානකයි. මොකද රැල්ල සැර වැඩියි. ඒත් මෙතන තියෙනවා වැඩිය ගැඹුර නැති තැනක් ඉතින් ගොඩක් රැල්ල පාගලා ටිකක් ඇග පත තෙමා ගත්තට කමක් නෑ. පරිස්සමෙන්. මම නම් හිතන්නේ සවස 3 සිට රැ 8 වෙනකම් මෙතන ඉන්න හොද වෙලාව කියලා.  ඉර බහින දර්ශනයත් බලන්න පුලුවන් තව සෙල්ලම් කරන්නත් පුලුවන්. පහලින් බලන්න අපේ ගමන. 


















2 comments:

  1. ඉස්කෝල නිවාඩු කාලෙට පොඩි අයව ඔහොම ගමනක් වත් එක්ක යන එක හොදයි.එයාල ගොඩක් සන්තෝස වෙන්නැති.

    ප.ලි: වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න.කමෙන්ට් කරනන් ලේසිවෙන්න.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete