Saturday, August 27, 2011

ගල්කිස්ස සුන්දර වෙරළ තීරය.

පාසැල් නිවාඩු කාලෙ හින්දත් ලොකු චාරිකාවක් යන්න සල්ලි නැති හින්දත් අපේ ගෙදර කට්ටිය ගමනක් ගියා, මුහුදු වෙරළට. තැන ගල්කිස්ස මුහුදු වෙරළ  .මෙන්න තැන කට්ටිය ඉතින් මමයි බිරිදයි පුතයි දුවයි. 

Saturday, August 20, 2011

මා බැලු පොත් 1

ඔරුවල බන්දුගේ පස් අවුරුද්ද පොත මා සිත් ගත් එකකි. මම මේ පොත මුලින්ම කියෙවුවෙ මීට වසර 13 කට විතර කලින්. අඩුම තරමේ මේ පොත වසරකට සැරයක් වත් කියවනවා. ඒ තරම්ම හොදයි.