Monday, June 13, 2011

කොයි එකද හරි

               අපේ පුතා දවසක් මට කියනවා මෙහෙම  තාත්තේ හෙට ස්කෝලෙට සල්ලි කීයක් හරි ගේන්න කිවුවා. ඉතින් මම ඇහුව ඇයි කියල, ස්කෝලෙන් හරකෙක් නිදහස් කරනවලු. නියමයි වැඩේ නම් ටොප්.